මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතනප්රධානියාට ලියුමක් යැවිය යුතුය (ආයතන රෙගුලාසියක් ). අදාල කාල වකවානුව ආ විට මා කරන්නේ ඒ ගැනසෙන්සේට දැනුම් දීමය. එවිට ඔහු කරන්නේමගේ ප්රගතිසමාලෝචනයක් ලියා එය මුද්රණය කර සිය අත්සන යොදාමට ගෙනත් දීමය. මා කරන්නේ එය තැපෑලට දැමීම පමණි. සාමාන්‍යයෙන් මගේ සිහි කැදවීමෙන් පැයක් හමාරක්ඇතුලත මට ඔය ලිපිය තැපෑලට දැමිය හැකි වුවත් එක් වරක් ඔහුට එය අමතක විය. ඔහුට එය යලි මතක් වුයේ අපේකාමරය හරහා කොහෙටදෝ යන අතරදී මා දැකීමෙනි.
එවෙලෙහි ඔහු සිය අතපසුවීම ගැන කණගාටුව පළකලේ මාපුදුමයට පත් කරමිනි. අපි වදින විට අත්දෙක එකතු කරන ලෙසට අත් දෙක එකතු කල ඔහු කිහිප වරක් "ගොමෙන්නෙ....ගොමෙන් නෙ" කීවේය. ගොමෙන්නසායි" යන්නෙහි අර්ථය සමාවෙන්න යන්නයි. ජපනුන්ද අප මෙන්ම කියනදේ තහවුරු කරගන්නට උවමනා විට "නෙ" යන්න යොදාගනී. මගේ සෙන්සේ මේ "ගොමෙන් නෙ" කීමෙන් අදහස්කලේ "සමාවෙන්න පුළුවන්නෙ/ සමාව දෙනවනෙ වැන්නකි.
http://sandamalisakunthala.blogspot.com/2016/04/1_23.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/2.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/3.html
ජපානයේ සුන්දරත්වය සහ ජපනුන්ගේ සුන්දර පැවැත්ම ගැන බ්ලොග් සටහන් දිග හැරෙන සද වියමන් බ්ලොගයට ගොඩ වී බලන්න..
කුරුට්ටෝ..
.
කුරුටු ජපානෙ ගැන උනන්දු වැඩියි වගෙ...! හැක්... මමත් කියෙව්වා... අගේ ඇති බ්ලොග් එකක්...
ReplyDeleteපහුගිය ටිකේ හයිකු ගැන ඇති වූ උනන්දුව නිසයි ජපානය ගැන උනන්දු වුණේ. ඒ අතර ම සද වියමන් ජපානය ගැන ලියූ සටහන් වගයක් බ්ලොගයට දාන්නත් පටන් ගත්තා. ඒකයි සහයෝගයක් හැටියට කට්ටියට ම පාර පෙන්නුවේ....
Deletenice work
ReplyDeleteThanks
Deletehttp://kasikabal.blogspot.com/මේකත් දාන්නකෝ
ReplyDeletedemmoooooooooooooo
Deleteජපානය සුන්දර රටක් බවත් එහ මිනිසුන් ඉතා ආචාශීලී බවත් අපි කවුරුක් අසා කිබෙනවා. නමුත් මා සිතුවේ පවතින වේගවත් ආර්ථික විපර්යාස හමුවේ ඔවුන්ට ද අපේ රටේ බොහොමයකට මෙන් සිය ආචාර සම්පන්නකම අමතක වී ඇතැයි සිතායි. නමුත් මා සිතා සිටියා වැරදියි.
ReplyDeleteමගේ බ්ලොගයේ ලිපිනය
මගේ ලෝකය සහ එපිට ලෝකය
http://worldbeyondworld.blogspot.com/
යකඩෝ මේක මුල ඉදලාම සින්ඩියේ තිබුණා...
Deletehttps://sonduruminisa.blogspot.com/
ReplyDelete:D
අඩේ සොමියෝ............. දරුණු ඝණයේ මිස්ටේක් එකක් බොල.... දැන් දා ගත්තා........
Deleteනියමයි.
ReplyDeleteකාර් පිස්සුව තියන අය වෙනුවෙන් කරන් යන බ්ලොග් දෙකක් තියනවා. මේ දෙකත් දාලා දෙනවද?
http://aluthcar.blogspot.com/
http://carpissuwa.blogspot.com/
බොහොම ස්තුතියි...
https://kalanamithu.blogspot.com/
ReplyDeleteකලණ මිතු
මේකත් දාන්නකෝ....
දැම්මා.............
Deletehttps://kalanamithu.blogspot.com/
ReplyDeleteකලණ මිතු
මේකත් දාන්නකෝ....
පවුලේ වෙබ් අඩවිය
ReplyDeletewww.nalunilenews.com
බොහොම ස්තුතියි...
http://ranwanmakara.blogspot.com/
ReplyDeleteමකරාගෙ දින පොත
දැම්මා මකරෝ...........
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ බ්ලොග් අඩවි ....
ReplyDeleteපාඨයකාගේ පිටුව - https://patayakagepituwa.blogspot.com
ගොඩයාගේ අඩවිය - https://godayage-adaviya.blogspot.com
අලුත උපන් කවි - https://aluthaupankavi.blogspot.com
දැම්මා මචං
Deleteපරක්කුවට සමා වෙන්ඩලා.... ඉක්මනට දාලා දෙන්නම්......
ReplyDeleteSinhala Blogger http://www.sinhalablogger.com/
ReplyDeleteඅදහස් අවකාශය
ReplyDeletehttp://adahasawakashaya.blogspot.com/
දැම්මා...........
Deleteනිහඬ සිත්තරාවී
ReplyDeletehttp://nihandasiththaraawi.blogspot.com/
ප්‍රියන්ති........
Deleteමට මතක විදිහට මේක තිබුණා.... ඒත් හොයා ගැනීමට අපහසු වුණ නිසා නැවතත් තුන්වැනි පේළියට දැම්මා.... බලන්න...... තැන් දෙකක තිබුණොත් පස්සේ අයින් තරමු.....
haa sthuthi balannam
Deleteවාසිතය
ReplyDeletehttps://wasithaya.blogspot.com/?m=1
දමා ඇත මචං........
Deletehttps://matahithenahatiblogger.blogspot.com
ReplyDeleteදැම්මෝ...................
Deleteසොඳුරු සඳවතී
ReplyDeletehttp://kavisandalla.blogspot.com/