පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.
එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙවන ස්ථානය සිංහල - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය
දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.
සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
(පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.
1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html,http://www.w3lanka.com/2016/01/blog-post_8.html
2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html,http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html
3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html,http://ranrandil.blogspot.co.uk/2015/11/366.html
4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html
5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html,http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html
6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html,http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html
7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html
8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html,http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html
9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html
10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html,http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html
11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/,https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/
12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html,http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html
මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ. මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.
දේශපාලන - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කවි /නිසඳැස් පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කාලීන සංවාද - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
බ්ලොගය - http://kolambagamaya.blogspot.com/2016/01/2016-2015-2016.html
.