මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ මෙන්න මෙහෙමයි. වමේ සිට දකුණට, ලේ බොන්නා, අහසෙන් පාත්වෙන්නා, කැමරාවා, ගෑස් ලෑබ්ස්, ලබ්බේ අනික් පළුව, මනෝ ගහගෙන ඉන්න එකා, අට්ට තටං, ගරු මම තුමා (විචාමාමා).
උපුටා ගැනීම - http://wicharaka.blogspot.com/
වැඩි විස්තර සදහා - http://drackey.blogspot.com/
.
තොවිලේ තියෙන්නේ තව ඉස්සරහට. දැන් තියෙන්නේ පෙරහැර යන්ඩ කස ගැහිල්ල විතරයි.
ReplyDeleteවිචාමාමා දන්නවානේ ඔ්කේ තියෙන ස්ටේජස් නේද//// අපි නං තාම මග හරියේ........ නොදන්න දෙයක් තිබුනොත් උපදෙස් ඉල්ලනවා හරි'ද??????
Deleteතුන්වෙනි පාරටත් සුභ පැතුම් ලබ්බෝ..
ReplyDeleteතව කී පාරක් පතන්න වෙයි ද දන්නෑ................ හැක්
Deleteමොන ලබ්බක්ද මේක හැක්. සුභ පැතුම් සියලු ලබ්බන්ට සහ ලබ්බියන්ට
ReplyDeleteලබ්බා වෙනුවෙන් ස්තූතයි ලබ්බෝ............
Delete//මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ// ඔන්න ඕකනේ අපි එන්න කියලත් ගියේ නැත්තේ.. නැත්නම් අපේ මුනුත් කතා වෙනවා මේ රබර් මුණු එක්ක එකට පොටෝ අල්ලලා.. ලබු ජෝඩුවට ජය වේවා!
ReplyDeleteකමියා පොල්ලක් තියලෝ................
Deleteඔන්න මගෙනුත් සුබ පැතුම් !!!
ReplyDeleteමේ මූණ අර රූපයේ නෑනේ........... ඒ අැයි????
Deleteඉස්තූති වේවා..!!
ReplyDeleteජයවේවා..!!
අා........ උඹ පණ පිටින් නේද?????
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවිගස පුවත් 24x7
ReplyDeletehttp://vigasapuwath.blogspot.com
pls add my blog,thnx
විගස පුවත් 24x7
ReplyDeletehttp://vigasapuwath.blogspot.com
pls add my blog,thnx
දැම්මා.......... දැම්මා.............
Deleteඔන්න අපේ එකත් ඇඩ් කරගන්න..
ReplyDeletemyehithe.blogspot.com
දැම්මෝ...........
Delete