සිතල රාත්‍රිය ගිනියම්ව හඩ නැගු වේදනාව ........
සුපුෂ්පිත කොද කැකුළු මත වැටුණු පිනි කදුළු .....
සුදු සද කිරණ නොදිලිසුනු අමාවක රැය .....
දරාගනු හැකිවේද ගගනත සිනානොමසන්ව ......
හද හැඩුවේ නුඹෙන් දුර ගිය මගේ සෙනෙහසට ....
නෙත කදුළු වැගිරුනේ නුඹ නොඑන බව හැගී .....
හිරු සදු මිලිනවුයේ සීතලව ගල්ගැසූ විරාමයේ .....
මිහියකට දරා ගනු කෙලෙස තුටු සිතක් නොමැතිව .....
බාලෝලිය මල් පිපුනේ නැති උනාට නුඹේ නමින් ....
මගේ හිතේ මල් පිපුනේ නුඹේ සෙනේ පුදින්නයි ....
වාරුකන් වැසි මගේ ලොවට නොවැස්සට .....
වැහි කදුළු වැටුනේ නුඹේ සෙනේ දොරේ ගලන්නයි .....
තනි අාචාරියෙක් රජ කරනා
කමෙන්ටු අතර තනිවුණ
නිහිංසාගේ පළවෙනි පෝස්ටුව
කවියකින් නිමැවුණකි මේ වගේ.............
ලින්කුව - http://nihinsa777.blogspot.com/2014/01/blog-post.html
.
huuuu uuuuuuu ....
ReplyDeleteHi iiiiiiiiiiiiiiiiii iiiiiiiiiiiiiiii..............
Deleteඅම්මපා...???
ReplyDeleteහ්ම්..................
Deleteකුරුටු අසෙනි වැසි වගේ අපේ ඔපීසියෙ තවත් කොල්ලෙක්ගෙ බ්ලොගයක් තියෙනවා හී සරය කියලා
ReplyDeletehttp://hisaraya1.blogspot.com/
පොඩි සප් එකක් දෙනවද?
සමාව භාජනයක දාපියෝ.... දැනටමත් කුරුටු සින්ඩියෙ හීසරය තියෙනවෝ.....
Deleteඅාය අපිට මග හැරෙයිද?????? ඒ සහෝදරයාට කියන්න දිගට ම ලිවීම සහ බ්ලොග් සහෘදයන් අතර නිතර සැරි සැරීම තමා බ්ලොගය සාර්ථක වීමේ රහස කියලා.....
Deleteතේරුම් ගන්න බැරි වුණා කවියේ තේරුම...
ReplyDelete