පළවෙනි ම පෝස්ටුවට
ලංකාප්‍රියම තියපු නම ........... ඔහේ ලියනවා
අද වෙනතුරුම ඔහු
අවුරුදු පහ හමාරක් ............ඔහේ ලියනවා
ඔහේ ලියනවා
මන් ඉන්නේ පිට රටක.. මොන කරුමෙකටද
මන්ද මගේ රටේ හිත හදාගෙන ජීවත් වෙලා
රටටම වැඩ කරන්න .. ඊට පස්සේ ඔහේ මැරිලා
යන්න කොච්චර ආසාවක් තිබුනත් උත්සාහ කල
හැම පාරම මට හිතුනේ එක්කෝ මම වැරදි
කාලෙක ඉපදිලා එහෙම නැත්නම් වැරදි
රස්සාවක් මුලදීම අල්ලාගෙන කියල..
ඇත්ත තමයි. මම කරන්න පටන් ගත්තේ
ජීවිතේටම කරන අදහසක් වත් නොතිබුන එකක්.
අපේ රටේ අපි හිතන පතන රස්සාවල්
කරන්න ලැබෙන්නේ කාටද ? හම්බවෙන ඒකෙ
එල්ලිලා ඔහේ ජීවිතේ ගැට ගහ
ගන්නවා මිසක් . තාමත් බලාපොරොත්තු
තියාගෙන ඉන්නවා ඒ වෙනස අපේ රටේ වේවි ..
එතකොට හිතට එකඟව රටට සේවය කරලා
මැරිලා ඒ පොළවටම පස් වෙන්න පුළුවන්
වෙයි කියල.. එහෙම නුනොත් ඉතින් මම
හම්බකරගත්තු කීයක් හරි ඉතුරුකරගෙන මගේ
අවසාන කාලෙට වත් ආපහු ගිහින් මගේ
රටේ කොහේ හරි කොනක පැලක් අටවාගෙන
කාටවත් කරදරයක් නැතුව මං හදපු ගහක් යට
මැරිලා යනවා.
මන්ද මගේ රටේ හිත හදාගෙන ජීවත් වෙලා
රටටම වැඩ කරන්න .. ඊට පස්සේ ඔහේ මැරිලා
යන්න කොච්චර ආසාවක් තිබුනත් උත්සාහ කල
හැම පාරම මට හිතුනේ එක්කෝ මම වැරදි
කාලෙක ඉපදිලා එහෙම නැත්නම් වැරදි
රස්සාවක් මුලදීම අල්ලාගෙන කියල..
ඇත්ත තමයි. මම කරන්න පටන් ගත්තේ
ජීවිතේටම කරන අදහසක් වත් නොතිබුන එකක්.
අපේ රටේ අපි හිතන පතන රස්සාවල්
කරන්න ලැබෙන්නේ කාටද ? හම්බවෙන ඒකෙ
එල්ලිලා ඔහේ ජීවිතේ ගැට ගහ
ගන්නවා මිසක් . තාමත් බලාපොරොත්තු
තියාගෙන ඉන්නවා ඒ වෙනස අපේ රටේ වේවි ..
එතකොට හිතට එකඟව රටට සේවය කරලා
මැරිලා ඒ පොළවටම පස් වෙන්න පුළුවන්
වෙයි කියල.. එහෙම නුනොත් ඉතින් මම
හම්බකරගත්තු කීයක් හරි ඉතුරුකරගෙන මගේ
අවසාන කාලෙට වත් ආපහු ගිහින් මගේ
රටේ කොහේ හරි කොනක පැලක් අටවාගෙන
කාටවත් කරදරයක් නැතුව මං හදපු ගහක් යට
මැරිලා යනවා.
මේ කාලේදී මම වගේම අත්දැකීම්
නිසා පිටරට ආව මට වඩා සිය දහස්
ගුණයක් වටිනා මිනිස්සු මට හමු වුනා..
අපි ඔක්කොම සරීරයෙන් මෙහෙ හිටියත්
හදවතින් ඉන්නේ උපන් පොළොවේ.. නින්ද ගියාම
හීනෙන් දකින්නේ ලංකාව.
අවුරුද්දකට වතාවක් නිවාඩු ලැබුනම දුවගෙන
යන්නේ(ලක්) අම්මා ලඟට.. කටුනායකින්
බහිනකොට කඳුළු පිහිනවා වගේම ආපහු
එනකොට යානය උඩට ගන්නකොටත් පහලින් පෙනෙන
පොල්ගස් කරටි දිහා බලාගෙන කඳුළු පිහිනවා..
ඇහේ කඳුළු පිස්සට හිතේ කඳුළු දවස් ගණනක් ගලනවා..
යන්නේ(ලක්) අම්මා ලඟට.. කටුනායකින්
බහිනකොට කඳුළු පිහිනවා වගේම ආපහු
එනකොට යානය උඩට ගන්නකොටත් පහලින් පෙනෙන
පොල්ගස් කරටි දිහා බලාගෙන කඳුළු පිහිනවා..
ඇහේ කඳුළු පිස්සට හිතේ කඳුළු දවස් ගණනක් ගලනවා..
අපේ කතාවට කොහෙද පත්තර ? බ්ලොගක් ඇරියා..
ඒකටත් පින් දෙන්න ඕන ඇහින් නොදැකපු
බ්ලොග්වලින් දැකපු ලංකාවේ කොල්ලෝ
දෙන්නෙකුටයි.. උන් දෙන්න කොච්චර මට
තල්ලුව දුන්නද ? අන්තිමට බ්ලොග් නමින්
විතරක් දන්නා එක මලයෙක් මට බ්ලොග්
අරින ලින්ක් එක පවා දීල තිබුන.. ඔන්න ඉතින්
මගේ හෑල්ල ලියන එක පටන් ගත්ත.
ඒකටත් පින් දෙන්න ඕන ඇහින් නොදැකපු
බ්ලොග්වලින් දැකපු ලංකාවේ කොල්ලෝ
දෙන්නෙකුටයි.. උන් දෙන්න කොච්චර මට
තල්ලුව දුන්නද ? අන්තිමට බ්ලොග් නමින්
විතරක් දන්නා එක මලයෙක් මට බ්ලොග්
අරින ලින්ක් එක පවා දීල තිබුන.. ඔන්න ඉතින්
මගේ හෑල්ල ලියන එක පටන් ගත්ත.
බ්ලොගයට යන්න - http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post.html
.
නියමයි කුරුට්ටෝ.. තෑන්ක්ස්..
ReplyDeleteඅගය කිරීමට ස්තූතියි ඔමා.....................
Deleteගින්දර.. සරත් අයියගේ පරණ පෝස්ට් ටික කොහොම හරි කියවන්න ඕනි.
ReplyDeleteඅපිටත් අවශ්‍ය ඒ දේ තමා කමියා...... බොහොමයක් ලස්සන නිර්මාණ බ්ලොග් අස්සේ හැංගිලා.... ඒවා අායෙමත් ඒළියට ගන්න අවශ්‍යයි.... ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න අපිට ඔ්නේ....
Deleteකරන වැඩේ හොදයි.
Delete!!!
ස්තුතියි.
පොඩ්ඩක් ඇහට අමාරුයි. ඇදුම ගැන චුට්ටක් බලන්න.
ඒක ඇත්ත, Background Colour 1 ටිකක් වෙනස් කරා නම් තමා හොඳ ..
Deleteඅනිවා............. මේ දැන් හදන්නෙමු........................
Deleteඒත් පොඩි අවුලක් අැත.... ටික දවසක් දෙනු මැන
Deleteමගේ පලවෙනි පොස්ට් එකටත් මේ වගේ ගෝ එකක් දෙන්න ඕන
ReplyDeleteජය වේ වා !!!
නෑ නෑ බං ... උඹේ අන්තිම පෝස්ට් ඒකටත් මේ වගේ ගෝ ඒකක් දෙන්නම්..... මොකද දැන් ඒක ලියලත් අවුරුද්දක් විතර වෙනවානේ.............. අනේ මගේ කට....
Deleteකුරැටිටෝ බොහොම හොදයි වැඩෙිනමි.තමනුත් ලියන අතරේ අනිත් අයටත් සහයෝගයක් දෙනවා.අපිටත් අපේ බිලොග් එක සින්ඩියේ පලකරලා සහයෝගයක් දෙයිනේද.
ReplyDeleteබිලොග් එකේ නම මනෝ මන්දිර
මනෝමන්දිර
මෙන්න ලින්ක් එක
http://manomandira.blogspot.com/
දැම්මා සහෝදරයා............. දැම්මා.....
Deleteඔබට හමුවන තවත් අලුත් බ්ලොග් තියෙනවානම් කියන්න... අපි ඒවත් අැතුළත් කරමු.....