Saturday 26 November 2016

අමාවකගේ බදු ගීතය.................


ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ




.

19 comments:

  1. ආයිබොං නම් බොරු කීවා ඒත් බොන්න බෑ ගල් හුන්ඩුවට කෙලවලා තියෙන්නේ....................
    -කපිතන්-

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා උඹට අවුල් ද අපිට අවු්ල්ද කියලා...........

      Delete
  2. අගෙයි .... අහවල් තැන් වලිනුත් හිනා යනවා...

    ReplyDelete
  3. මාවත් කුරුටු සින්ඩියට ඇතුලත් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :)

    Name : කණ්ඩාගේ කොලම ~ Kanda's Column !
    Link : https://kandascolumnblog.wordpress.com

    ReplyDelete
    Replies
    1. දැම්මා පරක්කුවට සොරි

      Delete
    2. බොහොම ස්තුතියි !

      Delete
    3. ඕවා මොනවද කණ්ඩා......... ගොඩක් පරක්කු වුණා. ටික දවසක් බ්ලොගෙන් ඈත් වෙලා හිටියා...... ඒකයි

      Delete
  4. මගෙ බ්ලොගයත් ඇතුලත් කරන්න :)

    https://nimnayeneha.wordpress.com/

    ReplyDelete
  5. අඳුරෙන් ආලෝකයට....

    http://adurenalookayata.blogspot.com

    ReplyDelete
  6. මගෙ බ්ලොගයත් ඇතුලත් කරන්න
    https://constructionway.blogspot.com/

    http://feeds.feedburner.com/ConstructionFinalAccountTender

    ReplyDelete
  7. කුරුටු,
    මාත් එනවා :) අදනේ දන්නේ

    පහන්යාය
    http://pahanyaaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බොල........ දැනටමත් ඉන්නවා..... ඔයාව අපි මුලින් ම ඇඩ් කරගත්තා........

      Delete
  8. මගේ බ්ලොගත් මේකට දාගන්න පුළුවන් වෙයිදෝ??
    PawanzPEDIA | පවන්ස්පීඩියා
    https://pawanzpedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැම්මා පවන්............ ජයවේවා....

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........