Monday 17 November 2014

අාරම්භයක්.....................................



මේ අපේ අලුත් ම උත්සාහයයි...
අපි මීට මාස ගණනකට ඉහතදී මේ සින්ඩිය හදාගත්තා
ඒ අපේ බ්ලොග් කියැවිල්ල පහසු වෙන්නයි.
මාස ගාණකට පස්සේ අපි හිතුවා
මේක හැමෝට ම විවෘත කරන්න.
අපි දන්නවා.......
උණු කැවුම් වගේ සින්ඩි අාපු කාලයක් තිබුණා
නමුත්, මේ උත්සාහය ඒ වෙනුවෙන් නම් නොවේ.............

ඒත් අපි කතා කරමු
මොනවාද වෙන්න අවශ්‍ය
කොයි විදිහට ද හැදෙන්න හැකි
කොහොම වෙනස්කම් ද අැතිවිය යුත්තේ........

ඒ සදහා හැම වෙලාවෙම විවෘත
ප්‍රවේශයක් ඔබ හැමට අැත
හැම දෙනාගෙම අදහස් අපි ගරුත්වයෙන් පිළිගන්නෙමු .........


බ්ලොග් සමාජයේ දියුණුවට
බ්ලොග්කරුවන් වැඩි වැඩියෙන් බිහිවිය යුතුය.
ඔවුන් තනි තනිව තැන් තැන් වල නොසිට
ගොණු විය යුතුය.
නමුත් ඔවුන් විවිධ කෝණයන්ගෙන්
විවිධ ලිපි,නිර්මාණ සහ සටහන් තැබිය යුතුය.
විවිධත්වයට ගරු කරන්නා වූ සහෘදයන් පිරිසක්
මෙසේ බිහිවනු අැත............

මේ නිර්ව්‍යාජ උත්සාහය ඒ වෙනුවෙන් ම පමණයි................................


(අලුතෙන් ම ලියැවෙන.... නිතර ම යාවත්කාලීන වන
බ්ලොග් 500 කට වඩා මෙම ගොන්න තුළ අඩංගු ය.)

කුරුට්ටෝ................


.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........