Wednesday 27 April 2016

එන්න ජපානේ යන්න - සද වියමන්




මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතනප්රධානියාට ලියුමක් යැවිය යුතුය (ආයතන රෙගුලාසියක් ). අදාල කාල වකවානුව  විට මා කරන්නේ  ගැනසෙන්සේට දැනුම් දීමයඑවිට ඔහු කරන්නේමගේ ප්රගතිසමාලෝචනයක් ලියා එය මුද්රණය කර සිය අත්සන යොදාමට ගෙනත් දීමයමා කරන්නේ එය තැපෑලට දැමීම පමණිසාමාන්යයෙන් මගේ සිහි කැදවීමෙන් පැයක් හමාරක්ඇතුලත මට ඔය ලිපිය තැපෑලට දැමිය හැකි වුවත් එක් වරක් ඔහුට එය අමතක වියඔහුට එය යලි මතක් වුයේ අපේකාමරය හරහා කොහෙටදෝ යන අතරදී  මා දැකීමෙනි

එවෙලෙහි ඔහු සිය අතපසුවීම ගැන කණගාටුව පළකලේ මාපුදුමයට පත් කරමිනිඅපි වදින විට අත්දෙක එකතු කරන ලෙසට අත් දෙක එකතු කල ඔහු කිහිප වරක් "ගොමෙන්නෙ....ගොමෙන් නෙකීවේය. ගොමෙන්නසායියන්නෙහි අර්ථය සමාවෙන්න යන්නයිජපනුන්ද අප මෙන්ම කියනදේ තහවුරු කරගන්නට උවමනා විට "නෙයන්න යොදාගනීමගේ සෙන්සේ මේ "ගොමෙන් නෙකීමෙන් අදහස්කලේ "සමාවෙන්න පුළුවන්නෙසමාව දෙනවනෙ  වැන්නකි.


http://sandamalisakunthala.blogspot.com/2016/04/1_23.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/2.html
http://sandamalisakunthala.blogspot.com/2016/04/3.html

ජපානයේ සුන්දරත්වය සහ ජපනුන්ගේ සුන්දර පැවැත්ම ගැන බ්ලොග් සටහන් දිග හැරෙන සද වියමන් බ්ලොගයට ගොඩ වී බලන්න..


කුරුට්ටෝ..

.

32 comments:

  1. කුරු‍ටු ජපානෙ ගැන උනන්දු වැඩියි වගෙ...! හැක්... මමත් කියෙව්වා... අගේ ඇති බ්ලොග් එකක්...

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ හයිකු ගැන ඇති වූ උනන්දුව නිසයි ජපානය ගැන උනන්දු වුණේ. ඒ අතර ම සද වියමන් ජපානය ගැන ලියූ සටහන් වගයක් බ්ලොගයට දාන්නත් පටන් ගත්තා. ඒකයි සහයෝගයක් හැටියට කට්ටියට ම පාර පෙන්නුවේ....

      Delete
  2. http://kasikabal.blogspot.com/මේකත් දාන්නකෝ

    ReplyDelete
  3. ජපානය සුන්දර රටක් බවත් එහ මිනිසුන් ඉතා ආචාශීලී බවත් අපි කවුරුක් අසා කිබෙනවා. නමුත් මා සිතුවේ පවතින වේගවත් ආර්ථික විපර්යාස හමුවේ ඔවුන්ට ද අපේ රටේ බොහොමයකට මෙන් සිය ආචාර සම්පන්නකම අමතක වී ඇතැයි සිතායි. නමුත් මා සිතා සිටියා වැරදියි.

    මගේ බ්ලොගයේ ලිපිනය
    මගේ ලෝකය සහ එපිට ලෝකය
    http://worldbeyondworld.blogspot.com/

    ReplyDelete
    Replies
    1. යකඩෝ මේක මුල ඉදලාම සින්ඩියේ තිබුණා...

      Delete
  4. https://sonduruminisa.blogspot.com/

    :D

    ReplyDelete
    Replies
    1. අඩේ සොමියෝ............. දරුණු ඝණයේ මිස්ටේක් එකක් බොල.... දැන් දා ගත්තා........

      Delete
  5. නියමයි.
    කාර් පිස්සුව තියන අය වෙනුවෙන් කරන් යන බ්ලොග් දෙකක් තියනවා. මේ දෙකත් දාලා දෙනවද?
    http://aluthcar.blogspot.com/
    http://carpissuwa.blogspot.com/
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  6. https://kalanamithu.blogspot.com/
    කලණ මිතු
    මේකත් දාන්නකෝ....

    ReplyDelete
  7. https://kalanamithu.blogspot.com/
    කලණ මිතු
    මේකත් දාන්නකෝ....

    ReplyDelete
  8. පවුලේ වෙබ් අඩවිය
    www.nalunilenews.com
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  9. http://ranwanmakara.blogspot.com/
    මකරාගෙ දින පොත

    ReplyDelete
    Replies
    1. දැම්මා මකරෝ...........

      Delete
  10. මග‍ේ බ්ල‍ොග් අඩවි ....
    පාඨයකාග‍ේ පිටුව - https://patayakagepituwa.blogspot.com
    ග‍ොඩයාග‍ේ අඩවිය - https://godayage-adaviya.blogspot.com
    අලුත උපන් කවි - https://aluthaupankavi.blogspot.com

    ReplyDelete
  11. පරක්කුවට සමා වෙන්ඩලා.... ඉක්මනට දාලා දෙන්නම්......

    ReplyDelete
  12. Sinhala Blogger http://www.sinhalablogger.com/

    ReplyDelete
  13. අදහස් අවකාශය

    http://adahasawakashaya.blogspot.com/

    ReplyDelete
  14. නිහඬ සිත්තරාවී
    http://nihandasiththaraawi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති........

      මට මතක විදිහට මේක තිබුණා.... ඒත් හොයා ගැනීමට අපහසු වුණ නිසා නැවතත් තුන්වැනි පේළියට දැම්මා.... බලන්න...... තැන් දෙකක තිබුණොත් පස්සේ අයින් තරමු.....

      Delete
  15. https://matahithenahatiblogger.blogspot.com

    ReplyDelete
  16. සොඳුරු සඳවතී

    http://kavisandalla.blogspot.com/

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........