Thursday 17 December 2015

බ්ලොග් සම්මාන උළෙල - නෙලුම්යාය


මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල
ලබන අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙල බොහෝ විට මාර්තු 26 වන සෙනසුරාදා මේ අවුරුද්දේ පැවැත්වූ ශාලාවේම නව මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට තීරණය කර තිබෙනවා. අපට ගිය වාරයේ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ශාලාව ලබා දුන්නේද ඔහුයි. (වෙනත් ශාලාවක් ලබා දෙන්න පුලුවන්නම් කියන්න ). කල්‍යාණ මිත්‍ර ඇතුළු බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මෙය සංවිධානය කිරීමට සහය දැක්වීමට කැමැත්ත පළ කලා.
එදාට උත්සවය මෙහෙයවීම හා කවර අංගයන් ඇතුලත් කල යුතුද යන්න සඳහා යෝජනා එවන්න.
එසේම වඩා වැදගත් ලෙස අප දෙන බ්ලොග් සම්මාන සඳහා ඔබගේ යෝජනාද එවන්න. අපි ඒ එන හැම යෝජනාවක්ම සළකා බැලීමට පොරොන්දු වෙනවා. බ්ලොග් කරුවන්ට, බ්ලොග් නොලීවත් කොමෙන්ට් දමන අයටද මේ සඳහා සහභාගී විය හැකියි. වසරේ හොඳම බ්ලොග් කරු 1, 2, 3 මෙන්ම නෙළුම් යාය අඩවියේ එක් එක් අංශ සඳහාද එක ත්‍යාගය වශයෙන් පිරි නමනවා.
“මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට අයත් වනවා. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා ඉතිහාස යනුවෙන්. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා, සංචාරක යන අංග වලට එක, දෙක, සහ තුන ස්ථාන තෝරා ත්‍යාගයන් දීමටත් අදහසක් තිබෙනවා.”
ත්‍යාගය ට ඇතුලත් වන්නේ මුදල් හෝ පොත්, නෙලුම් යාය සම්මානය හා සහතිකයක්.
යෝජනා එවිය යුත්තේ: editor@nelumyaya.com ලිපිනයට.

නෙලුම්යාය අඩවියේ පෝස්ටුව - http://nelumyaya.com/?p=4842

.

27 comments:

  1. ප්‍රචාරයට ස්තුතියි! :)

    ReplyDelete
    Replies
    1. කමියා.......... වැඩක් කරන්න යනවා කියලා අාරංචියි.... අපි හැකි ඉක්මනට ම සෙට් වෙමු... ජයවේවා

      Delete
  2. සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායට භාරයි.............

      Delete
  3. සුභ පැතුම්.හොද වැඩක්.සහය දෙන්නෙමු.හැකි වෙතොත් සහභාගි වෙමි

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායට භාරයි............

      Delete
  4. Replies
    1. නෙලුම් යායට භාරයි.............

      Delete
  5. එළ රෙජිමයක් නේ...

    ReplyDelete
  6. සුබ පැතුම්.
    http://AseniMiyesi.blogspot.com

    ReplyDelete
    Replies
    1. නෙලුම්යායට භාරයි.............

      Delete
  7. සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඒකත් නෙලුම් යායට භාරයි.............

      Delete
  8. ආඩම්බරකාරී
    http://admbarakari.blogspot.com/

    ReplyDelete
  9. ඉඩක්වෙන් කර ගන්න.

    බ්ලොක් ගලක් උඩ කලු ගලක් -http://blockkalugal.blogspot.com

    ReplyDelete
    Replies
    1. දැම්මා මචං..................... දිගට ම කරගෙන යමු........... ජයවේවා

      Delete
  10. බ්ලොග් කරුවන්ගේ දක්ෂතා ඇගයීමට හා ඔවුන් දිරිගැන්වීමට හොඳ වැඩසටහනක්.
    මාගේ අදහස නම්, සහතික හා පොත්පත් ලබාදීමට අමතරව ඔබ අඩවිය මගින් මුදල් ලබා දෙනවා. ඉතිං ඒ මුදල් වෙනුවට මෙම බ්ලොග් අඩවි නිර්මාණ කරුවන් සඳහා ඩොමේන් නාමයක් හෝ ලබාදීමට කටයුතු කරණ ලෙසයි. ඉන් මොවුන් තව තවත් දිරිගැනිවිය හැකිය. ස්තූතියි!

    මාගේ අඩවිය ඇතුලත් කරගන්න‍.
    මියුරු 9 - www.miyuru9.info
    dinithkanishka@gmail.com

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ දිනිත් ඔබ නෙලුම්යායට දැමිය යුතු පණිවුඩයක් අපිට දාලා...... අපි කුගෑගීප

      නෙලුම්යාය කියන්නේ වෙනම අඩවියක්.... ඉහතින් අැති ලින්කුව හරහා යන්න.....

      Delete
  11. Replies
    1. නෙලුම් යායට................

      Delete
  12. මාගේ අඩවිය ඇතුලත් කරගන්න‍.
    technologies.lk
    http://technologieslk.blogspot.com

    ReplyDelete
    Replies
    1. දැම්මා.............. අසෙනි තවත් දේවල් කාෙරනවා නේද??????

      Delete
  13. මගේ අලුත් අඩවියත් දාන්න.
    කැරකෝප්පුව
    http://karakoppuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. දැම්මා................. වැඩේට සුභපැතුම්........

      Delete
  14. ඇත්තටම ගොඩක් හොද වැඩක්,අනිවාර්යයෙන්ම අපේ සහභාගිත්වය තියේනවා ජයෙන් ජය!!

    ReplyDelete
  15. http://adauwwaby.blogspot.com/

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........