Wednesday 22 July 2015

රාජ්ගේ කමෙන්ට්ස් අත්දැකීම ............

''අපි ලියන්නේ 
කමෙන්ට්ස් බලාන නෙමෙයි.''
''අපිට නම් කමෙන්ට්ස් නැතත් කමක් නැහැ.''
මේ කතා අැත්තද??????
බ්ලොග්කරුවෙකුට කමෙන්ට්ස් 
වැදගත්ද නැත්ද?????
මේ රාජ්ගේ අදහස්........


comments මොකටද...............?



මම ඉස්සර වෙලාම බ්ලොග් කියවන්න ගත්තෙ 
මීට අවුරැද්දකට විතර කලින්.ඒකත් 
සිද්ධවුනේ අහම්බෙන් වගේ.
ඒ දවස්වල මම ජාලෙට ඇවිල්ලා සිංහල ** හොයන්න 
ගූගල් එකට ගිහිල්ලා ටයිප් කරන්නෙ
 "sinhala ****" කියලා.
sinhala .. කියලා ටයිප් කරනකොට 
sinhala blog කියලා sugession එනවනේ. 
අන්න ඒව‍ගෙ වෙලාවක තමයි බ්ලොග් 
කියවන්න සෙට් වුනේ.ගොඩාක් බ්ලොග් වල තිබුනා 
comment එකක් දාන්න,ඔබේ අදහස් හරි වටිනවා,..
වගේ දේවල්.එතකොට මම කල්පනා කලේ 
මොකටද comments ඕනවෙන්නෙ කියල. 
ඊටත් ගොඩාක් කාලෙකට පස්සේ මමත් මේ බ්ලොග් එක
පටන් ගත්තේ මෙන්න මේ පෝස්ට් එක බලලා.
බ්ලොග් එක පබ්ලිෂ් කලාට සින්ඩියට එකතු කලේ නෑ.
මොකද මට ලියන්න දෙයක් නැතිවේවි,
මම ලියන ඒවා අනිත් අයගේ තරම් හොද නැතිවේවි,
වගේ ඔලුවෙ වැඩ කරපු වෛරස් නිසා.
ඊයෙ හවස මාරයාගෙමෙන්න මේ පෝස්ට් එක දැකලා 
මමත් නිකමට බ්ලොගේ ලිපිනෙ දැම්ම.
අද උදේ බ්ලොග් එකට ගිහිලිලා බැලුවා 
නිකමට comments එකක්වත් ඇති කියලා.‍......... 
බලනකොට එකක්වත් නෑ.පස්යෙ මේල් එක ඕපන් කලාම 
තමයි දැක්කේ 5 දෙනෙක් comment දාලා කියලා. 
බ්ලොග් ලියන අයට comments කොච්චර වටිනවද 
කියල හිතන්න බ්ලොග් ලියන්නම ඔන. 
හැමෝටම ස්තුතියි!පස්සෙ හමුවෙමු.


බ්ලොගයට මෙතැනින් යන්න 
http://raj1st.blogspot.com/2011/05/comments.html

8 comments:

  1. මගේ පෝස්ට් වලත් කතාවට වැඩිය කොමෙන්ට්ස් තමයි වැඩි. ඒවට රිප්ලයි කරන එක මටත් පට්ට ආතල්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා කමියා අැත්ත කතාව..... කොහොමත් ලියන කෙනෙකුට අනෙක් අයගේ අදහස් වටිනවා.....

      Delete
  2. ආයෙ ඉතිං බොරු කියන්නෙ මක්කටෙයි.. මට නම් කොමෙන්ට් මසුරං වටිනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා රොහාන්.............. අන්න අැත්තම කතාව.......

      Delete
  3. කොමෙන්ට් නොවැටුනා කියන්නෙ ඉතිං බ්ලොග මරාගෙන මාත් මැරෙනවා වගේ වැඩක් බං

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නැත්තං අපි කිචිකවාගෙන මැරෙනවා නේද???

      Delete
  4. ඕන නෑ කියන්නේ නැති අය. ලැබෙද්දි ඇත්තටම සන්තෝසයි නෙව.

    ReplyDelete
    Replies
    1. අනිවා දේශා............. කවුද ලැබෙද්දි ඒපා කියන්නේ......

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........