Monday 28 March 2016

පොල්කට්ටෙන් එපිටට එන්න




පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 4.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ.පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.


නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 4.00 ට "ත්‍රිකෝණයේදී " හමු වෙමු. - කොළඹ ගමයා



ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003/4
පාර්ක් විදිය රාජගිරිය



Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04

4 comments:

  1. හදවතින්ම අජිත් මහතාට සුබ පතනවා.

    ReplyDelete
  2. එන්න උත්සාහ කරනවා... හදවතින්ම සුබපතනවා . සියලු කටයුතු සාර්ථක වීමට..

    [ මගේ බ්ලොග් එකත් මෙතනට ඇතුලත් කරගන්න.]

    මගේ බ්ලොගේ
    http://chamilharshana.blogspot.com/

    ReplyDelete
  3. http://ikibindinapanhinda.blogspot.com/?m=0

    rev.gswimala@gmail.com

    ReplyDelete
  4. හැකිකමක් වෙතොත් මගේ බ්ලොග් පිටුවත් ඔබේ කුරුටු සින්ඩියට එකතු කරගන්න.
    http://lepataheena.blogspot.com

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........