Sunday 13 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කෙටි කතා අංශය


නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ කෙටි කතා අංශය සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය. (බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.)
















ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.


උපුටා ගැනීම - http://kolambagamaya.blogspot.com/2016/03/2016_14.html


.

4 comments:

  1. පොඩි ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා.
    1. කුඩ්ඩාගේ සොහොන ලියපු මානවක මුළු 2015 ටම ලියලා තියෙන්නේ පොස්ට් 3යි. අඩුම පොස්ට් 5ක් වත් ලියපු ඒවා වලින් විතරයි මම නම් සිලෙක්ට් කරේ.
    2. චරිත තුනක් කියන්නේ ඉවාන් සහ පොද්දී එකතු වෙලා ලියපු කෙටි කතාවක්. ඒ දෙන්නවම මතක් කරන්න වෙනවා.
    3. අඳුරු යුගයක ඇවිලෙන මතක තරුරසී ලියුවේ 2104. 2015 නෙවෙයි.
    4. සාක්ෂිකරුවන් නොමැතිව කියනඑක රුවන් ජයතුංගගේ කෙටි කතාවකට වඩා යම්කිසි සිද්දියක් ගැන ලියපු පුරෝකතනයක් වගේ කියලයි මගේ හැඟීම.
    හැබැයි මේවා ඔක්කොටම මනාපයි. :)

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඇයි අපිට ම මේවා කියලා බනින්නේ..... අජිත් අයියට ගිහින් තග දාන්න තමා අර ලින්කුව දීලා තියෙන්නේ.... හරි හරි..... අදහස් ටික සම්ප්‍රේෂණය කොරන්නම්......

      ජයවේවා.....

      Delete
    2. මොකා...............????????? කට්ටක්වත් ඇනුණද???

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........