Monday 8 February 2016

ලබ්බේ තොවිලයට කුරුටු සින්ඩියේ සුභ පැතුම්.........




මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ මෙන්න මෙහෙමයි. වමේ සිට දකුණට, ලේ බොන්නා, අහසෙන් පාත්වෙන්නා, කැමරාවා, ගෑස් ලෑබ්ස්, ලබ්බේ අනික් පළුව, මනෝ ගහගෙන ඉන්න එකා, අට්ට තටං, ගරු මම තුමා (විචාමාමා).  

උපුටා ගැනීම - http://wicharaka.blogspot.com/
වැඩි විස්තර සදහා - http://drackey.blogspot.com/


.

18 comments:

  1. තොවිලේ තියෙන්නේ තව ඉස්සරහට. දැන් තියෙන්නේ පෙරහැර යන්ඩ කස ගැහිල්ල විතරයි.

    ReplyDelete
    Replies
    1. විචාමාමා දන්නවානේ ඔ්කේ තියෙන ස්ටේජස් නේද//// අපි නං තාම මග හරියේ........ නොදන්න දෙයක් තිබුනොත් උපදෙස් ඉල්ලනවා හරි'ද??????

      Delete
  2. තුන්වෙනි පාරටත් සුභ පැතුම් ලබ්බෝ..

    ReplyDelete
    Replies
    1. තව කී පාරක් පතන්න වෙයි ද දන්නෑ................ හැක්

      Delete
  3. මොන ලබ්බක්ද මේක හැක්. සුභ පැතුම් සියලු ලබ්බන්ට සහ ලබ්බියන්ට

    ReplyDelete
    Replies
    1. ලබ්බා වෙනුවෙන් ස්තූතයි ලබ්බෝ............

      Delete
  4. //මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ// ඔන්න ඕකනේ අපි එන්න කියලත් ගියේ නැත්තේ.. නැත්නම් අපේ මුනුත් කතා වෙනවා මේ රබර් මුණු එක්ක එකට පොටෝ අල්ලලා.. ලබු ජෝඩුවට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කමියා පොල්ලක් තියලෝ................

      Delete
  5. ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. මේ මූණ අර රූපයේ නෑනේ........... ඒ අැයි????

      Delete
  6. ඉස්තූති වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අා........ උඹ පණ පිටින් නේද?????

      Delete
  7. විගස පුවත් 24x7
    http://vigasapuwath.blogspot.com
    pls add my blog,thnx

    ReplyDelete
  8. විගස පුවත් 24x7
    http://vigasapuwath.blogspot.com
    pls add my blog,thnx

    ReplyDelete
    Replies
    1. දැම්මා.......... දැම්මා.............

      Delete
  9. ඔන්න අපේ එකත් ඇඩ් කරගන්න..
    myehithe.blogspot.com

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........