Wednesday 24 February 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - දේශපාලන


දේශපාලන ලිපි අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

පහත සඳහන් බ්ලොග් අඩවි නිර්දේශ වී තිබේ. (අංක ඇත්තේ ලකුණු ලැබූ හෝ ලබන පිළිවෙලට නොවන බව සලකන්න)

1. අයවැය 2016  රාජ් ගේ නවාතැන 

3. හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. (18+) - බස්සිගේ නවාතැන

4. අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....- කටුසු හදවත 

5. දෙමළ අජීරණ වීම - විභීෂණ 

6. ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය - දයාල් බතී 

7. සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය' - රාමචන්ද්‍ර ගේ අඩවිය

8. අසැබි නම් පුරුෂ ලිඟුව - The Sahan Blog

9. උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා.......- කුරුටු ගෑ ගී පවුර 

10. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - සජ්ජාගේ පඩන්ගුව


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය 


උපුටා ගැනීම - http://kolambagamaya.blogspot.com/2016/02/2016_24.html


.

8 comments:

  1. සම්මාන වලට නිර්දේශ වෙච්චි සියලු දෙනාටම සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපෙත් සුභ පැතුම් සිංහයෝ.......

      Delete
  2. සැමට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒකට ම එකතු වෙන්නම්....... හැක්

      Delete
  3. සුබ පතමි
    සැමටම....

    ReplyDelete
    Replies
    1. එදාට ඒ පැත්තට එන්න හැකියිනේ......

      Delete
  4. හැමෝටම උණුසුම් සුබ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. එදාට එහෙට එන්න.....

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........