Wednesday 17 February 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

කාලීන සංවාද අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

​කාලීන සංවාද  සම්මාන නිර්දේශ 

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- ඉකොනොමැට්ටා

2. විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20 ​​නිවනට ගඩොල් - පින්ච් පොයින්ට්  -

​3. දෘෂ්ඨි රසය - ඉවාන් පව්ලුෂා 

​4. එල්ලුම් ගහ , සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය - අමාවක  

​5​. දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? ,  මරණ දඬුවම ද මිනීමැරුමකි  - රසිකලොජි ​

6.​ Crouch, Touch, Set............! රග්බි ලෝක කුසලාන පුර්වකථන- රාජ්

7. සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුටසංගාගේ සීමාව - අසම්මතයා

8. වෙඩිං කතා....සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... - හිරු නැති හෝරාව

9. විලම්භීත ධර්මද්වීපඅපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) -විභීෂණ

ඉහත නම් සඳහන් බ්ලොග් අතුරින් තෝරනු ලබන්නේ ස්ථාන තුනක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

මේ බ්ලොග් වලට අමතරව අපට සලකා බලන්නට වෙනත් බ්ලොග් අඩවි තිබේ නම් අදාල ලිපිය සමග අපට දන්වා එවන්න. ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට (
http://kolambagamaya.blogspot.com/2016/02/2016.html)



උපුටා ගැනීම - http://kolambagamaya.blogspot.com/2016/02/2016.html


.

11 comments:

  1. සම්මාන සදහා නිර්දේශ වූ සියලුදෙනාටම මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපෙනුත් සුභ පැතුම්..............

      Delete
  2. job lanka

    විරැකියාවෙන් පෙළෙන ඔබ වෙනුවෙන්මයි.
    http://joblanka1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්......... අලුත් වැඩක්.... හොද වැඩක්... ඇතුළත් කරා... ජය

      Delete
  3. හැමෝටම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපෙත් සුභ පැතුම්..............

      Delete
  4. http://rasikayab.blogspot.com
    නැත්නම් දාගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං පණිවුඩයට ගැන..... තවත් ඇතොත් කියන්න... දැම්මා

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........