Monday 17 November 2014

අාරම්භයක්.....................................



මේ අපේ අලුත් ම උත්සාහයයි...
අපි මීට මාස ගණනකට ඉහතදී මේ සින්ඩිය හදාගත්තා
ඒ අපේ බ්ලොග් කියැවිල්ල පහසු වෙන්නයි.
මාස ගාණකට පස්සේ අපි හිතුවා
මේක හැමෝට ම විවෘත කරන්න.
අපි දන්නවා.......
උණු කැවුම් වගේ සින්ඩි අාපු කාලයක් තිබුණා
නමුත්, මේ උත්සාහය ඒ වෙනුවෙන් නම් නොවේ.............

ඒත් අපි කතා කරමු
මොනවාද වෙන්න අවශ්‍ය
කොයි විදිහට ද හැදෙන්න හැකි
කොහොම වෙනස්කම් ද අැතිවිය යුත්තේ........

ඒ සදහා හැම වෙලාවෙම විවෘත
ප්‍රවේශයක් ඔබ හැමට අැත
හැම දෙනාගෙම අදහස් අපි ගරුත්වයෙන් පිළිගන්නෙමු .........


බ්ලොග් සමාජයේ දියුණුවට
බ්ලොග්කරුවන් වැඩි වැඩියෙන් බිහිවිය යුතුය.
ඔවුන් තනි තනිව තැන් තැන් වල නොසිට
ගොණු විය යුතුය.
නමුත් ඔවුන් විවිධ කෝණයන්ගෙන්
විවිධ ලිපි,නිර්මාණ සහ සටහන් තැබිය යුතුය.
විවිධත්වයට ගරු කරන්නා වූ සහෘදයන් පිරිසක්
මෙසේ බිහිවනු අැත............

මේ නිර්ව්‍යාජ උත්සාහය ඒ වෙනුවෙන් ම පමණයි................................


(අලුතෙන් ම ලියැවෙන.... නිතර ම යාවත්කාලීන වන
බ්ලොග් 500 කට වඩා මෙම ගොන්න තුළ අඩංගු ය.)

කුරුට්ටෝ................


.

49 comments:

  1. පරීක්ෂා කිරීම

    ReplyDelete
  2. වර්ණ කුලකය
    http://warnakulakaya.blogspot.com/

    ReplyDelete
  3. පොතක මහිම http://pothakamahima.blogspot.com/

    ඩොකාගේ ඩයරිය http://doczdiery.blogspot.com/

    Thank you ...

    ReplyDelete
  4. Replies
    1. තැන්කූ මාධවී............... ඒ වචන හයියක්

      Delete
  5. හොඳ වැඩක් කුරුටු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා..... මනා තැන් දෙකකම හිටියා.... මං මේ දැන් ඒකක් අයින් කරලා දැම්මා....

      Delete
  6. Replies
    1. ස්තූතියි දේශා.................

      Delete
  7. සුදු පූසාගේ අඩවිය http://sudupoosa91.blogspot.com/
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අැතුළත් කර අැත.....

      Delete
  8. සුභ උපන්දිනයක්.. වටිනාම වටිනා තෑග්ගක්.. කුරුටු පවුල දිනේවා!

    ReplyDelete
    Replies
    1. කමියාටත් ජයවේවා....

      Delete
  9. මගේ එකත් ඇතුළු කලාට ස්තුතියි. සුභපැතුම්. බ්ලොග් එකටත් දාගන්නං.

    ReplyDelete
    Replies
    1. හැම තැනම කරක් ගහලා..... අනවසරයෙන් හැම බ්ලොගක් ම දා ගත්තා..... ඔන්න ඔහේ පස්සේ අවසර ගන්නවා.... කියවන අයට හැම කෙනාම ලියන ඒවා කියවන්න දෙන ඒකයි අරමුණ.......

      Delete
  10. එළකිරි... උඹලා වගේ උන් ඉන්න එක හින්ගල බ්ලොක් ළෝකෙට හෙන හයියක්..

    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. උඹේ වචන ඊටත් වඩා හයියක්....

      Delete
  11. එළ,එළ ඉදිරියටම යමු.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝජ්...............

      Delete
  12. පොහ්.....මල් හතයි ඈ.

    මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය විතරයි පෙනෙන්නේ. මෙන්න මේකත් දාමුකෝ බලන්ඩ.

    http://wicharaka.blogspot.com

    120 ට 220 ක් ආයුබෝවේවා! වාසනා වේවා.........!!!

    ReplyDelete
    Replies
    1. දැම්මෝ.........................

      ඔය වචන කොටන්නේ හදවතින්මයි කියලා දන්න නිසා දැනෙන්නේ සතුටක්..... ස්තූතියි මේ දක්වන සෙනෙහසට......

      Delete
  13. ජය වේවා කුරුට්ටනේ. මගේ බ්ලොගෙත් ඇතුල් කරගෙන නිසා පට්ටම හැපිය

    ReplyDelete
    Replies
    1. කිචි.......

      හැම තැනම අැවිදලා හැම බ්ලොගයක්ම හොයාගන්න උත්සහ කළා..... ඔබව නම් හොයාගන්නත් කලින් ඔබ අපිව හොයාගත්තා.... ස්තූතියි

      Delete
  14. වැඩේ පට්ට , මේකත් දාලා දෙන්ඩෝ :)

    gaba`s තකතීරු ලිපි
    http://gabablogshere2.blogspot.com/

    ජය!

    ReplyDelete
    Replies
    1. දැම්මෝ.....................

      Delete
    2. හත්තිලව්වයි.........

      දාන්නත් කලියෙන් තිබිලා..... දැන් තැන් දෙකක තියෙනවා... ඒකක් අතුගාලා දානවා හරිය...

      Delete
  15. මචංන්ස්ලා, ඔය අළුතින්ම ලියවෙන බ්ලොග් වෙනම තීරුවකට එකතු කලොත් නරකද.. එතකොට අපිට අළුත්ම ඒවා මඟ ඇරෙන එකක් නෑ..

    සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සලකා බලන්නම්.... මෙන්න මේ අදහස් තමයි වැදගත් මේ උපද්දන්න උත්සහ කරන සින්ඩියට.....

      ජයවේවා

      Delete
  16. නියම වැඩක්.. අපේ ඒවා දැනටමත් දාලනෙ. වචන නැහැ ස්තුති කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔටු..................

      හැම තැනම කරක් ගහලා හොයා ගත්තා.... ස්තූතියි සහයට

      Delete
  17. ඉතාම අගය කළයුතු වැඩක්. දිගටම කරගෙන යන්න. මම මගේ බ්ලොග් දර්ශකේයත් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්..... ඔබේ සින්ඩියත් අපිට ශක්තියක් වුනා..... ගොඩක්

      Delete
  18. ජයවේවා ගී පවුරේ...

    මේක මහඟු අත්වැලක්. පුලුවන් තරම් බ්ලොග් මේකට එකතු කරමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්.................. අලුතෙන් බ්ලොග් හම්බුනොත් මේ පැත්තටත් කියන්න.... ඒක අපිට සහයක්...

      Delete
  19. මගේ බ්ලොගයනුත් දාගන්න​,

    http://unmanthaka.blogspot.com

    http://unmanthaka.wordpress.com

    ReplyDelete
  20. Replies
    1. අවසන් කවිය අවසන් නැත.... ඒක මේකේ පළවෙනි ම පේලියේ අැත..... කලින් ම දාලා තිබුනේ.....

      ජයවේවා

      Delete
  21. මගෙත් සුබ පැතුම්..වැඩේ දිගටම කරගෙන යන්න...

    මම දැක්කා මගේ බ්ලොගත් එල්ලලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා........

      කලින් ම ඒල්ලුවා.. නැත්තම් ඉතින් අපි ඒපැයි කතා අහන්න.....

      ස්තූතියි සහයෝගයට

      Delete
  22. ජයවේවා කුරුට්ටෝ... වැඩේට හදවතින්ම සුභපතනවා... මගේ ඒකත් එල්ලලා.. ස්තුති වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාජ්ජා................

      Delete
  23. මේක එල්ලගන්න ජාවා ස්ක්‍රිප්ට් එකක් තියනවද?

    ReplyDelete
    Replies
    1. අර කුරුටු සින්ඩිය කියලා තියෙන රූපය ඒල්ලා ගනිං.... අපි ඉතින් තාම පොඩි කොල්ලෝ නේ.... ඔය ජාවා ස්ක්‍රිප්ට් ඒහෙම තාම හම්බුනේ නැහැ.....

      Delete
  24. සින්ඩිය පටන් ගත්ත එකට සුබ පැතුම් ඒ වගේම මගේ බ්ලොගය ඇතුලත් කිරීම ගැන ස්තුතියි.
    මාතලන් , අජිත් කුමාර සහ කුරුටු සින්ඩි එක වගෙයි නේද
    ඔය සින්ඩි තුනේ සමානකම තියෙන්නෙ බාහිරව විතරක් නොවේ. කිසිම භේදයක් නැතිව ඕනම කෙනෙකුට ප්‍රචාරයක් ලබා දීම අතින්.
    මේ සින්ඩිවල හදල තියන ආකාරය අනුව පාවිච්චිකරන කෙනාට හරිම පහසුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ම.ම

      මාතා... අජිත් කුමාර සින්ඩිත් අපිට ගුරුහරුකම් දුන්නා.... සරල සහ පහසුවෙන් භාවිතා කරන්නට හැකි... වැඩ අඩු සින්ඩියක් හදන්නයි උත්සහ කළේ........ මේ වචන වලට ස්තූතියි

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........